ගෝචර පලාපල දැන ගත යුත්තේ ඇයි?
ග්රහයින්ගේ විවිධාකාර ගමන් රටාවන් නිසා විශ්ව ශක්තියේ රසායනික සංයුතිය වරින් වර වෙනස් වෙයි. එය සොබාදහමෙන් ඔබටත් මටත් බලපායි. ඒවායේ ප්‍රතිඵල හිතකර හෝ අහිතකර වීමට පුළුවන. එම නිසා මෙම ග්රහයින්ගේ ගමන් වාර පිළිබඳව දැන ගැනීමෙන් ඔබට ඒ ඒ කාල තුළ සිදු වන යහපත-අයහපත දත හැකි වේ. ඒවා පලාපල ලෙස පැවසීම කළ හැක. ජීවිත පලාපල සේම සොබාදහම් පලාපල ලෙස ද මේවා ඉදිරිපත් කරයි. උදාහරණය ලෙස රෝග උත්සන්න වීම, වසංගත, සාගත, ලැව් ගිනි, ගං වතුර, සුනාමි, කාලගුණික වෙනස්වීම්, දේශපාලන නැගිම්, බිඳවැටිම්,මනුෂ්‍ය ඝාතන, යුද්ධ ආදිය ගැන දත හැක්කේ මෙකී ගෝචර පලාපල තුළිනි.ඔබේ පෞද්ගලික ග්‍රහචාරය පිළිබඳව දැන ගැනීම සඳහා ඔබ උපන් වර්ෂය,මාසය,දිනය,වේලාව සහ ප්‍රදේශය අප වෙත ලබා දෙන්න.
ගාස්තුව රු. 2000.00