ජන්ම කේන්ද්‍රයක් ඔබට වැදගත් වන්නේ ඇයි?
ඔබේ උපතේ සිට මරණය දක්වා සියලු තොරතුරු නිවැරදි හා විද්‍යාත්මක ලෙස කල් තියා දත හැකි එකම ක්‍රමවේදය ජ්‍යොතිෂයයි. එම නිසා කේන්ද්‍රය යනු ඔබේ ජීවිතයේ භෞතික හා අධ්‍යාත්මික ඡායා පිටපත වේ. එය කාලය හා අවකාශය තුළ ගමන් කරන අයුරු හඳුනා ගැනීමෙන් ඔබට යා යුතු නිවැරදි මග තෝරා බේරා ගැනීමට හැකි වේ. ඒ නිසා ඔබට ජන්ම කේන්ද්‍රය ඉතාම වැදගත් වේ. එක් අතකින් එය ඔබේ ජීවිතයේ ඉරණම් ලියැවිල්ලයි. නමුත් මේ ඉරණම, දෛවය ඔබටම වෙනස් කර ගත හැකි ය. විදෙස් රටවල ජනයා තුන් මසකට වරක් ජ්‍යොතිෂ සායන සඳහා ඉදිරිපත් වන බව ඔබ දන්නවා ද? වෛද්‍යවරයෙකු වෙත සායනික පරීක්ෂාවකට යොමු වනවා සේ ජන්ම පත්‍රය කාලානුරූපීව පරික්ෂා කර ගැනීම කළ යුතු වේ.ඒ සඳහා ඔබ උපන් වර්ෂය,මාසය,දිනය,වේලාව සහ ප්‍රදේශය අප වෙත ලබා දෙන්න.
ගාස්තුව රු. 3000.00