දරුවාගේ හිස කෙස් කැපීමේ නැකැත්
මෙයද චිරහත් කාලයක සිට පැවත එන චාරිත්ර ධර්මයකි. මෙය චුඩා කර්මය ලෙස හඳුන්වයි. ඉපදී වයස අවුරුදු 1,3,5 සපිරුණු කල හෝ ඉපදුණු විගසම සුදුසු නැකැත් බලා මෙය කළ යුතු වේ. මෙයද දරුවාට ඉඳුල් කට ගෑම සේම ආයු, වර්ණ, සැප, බල, ප්රඥා වැඩිම කෙරෙහි බලපාන්නකි. මේ තුලින් දරුවාගේ ශරීරය මනා ලෙස වර්ධනය වීමත් කායික මානසික ශක්තිය ඇති වීමත් සිදුවේ.
ගාස්තු රු. 500.00