දරුවාට නම් තැබීමේ නැකත්
ගුණ නැණ බෙලෙන් යුතු පුතෙක් දුවක් තැනීම දෙමාපිය ඔබගේ ඒකායන අනාගත අපේක්ෂාවයි. ඔබේ වටිනාම සම්පත දරුවා වන්නා සේම ඔහුට ඇයට තබන නමත් ඒ තරම්ම වටිනා බව ඔබ දැන සිටියාද? වාසනාවන්ත දරුවෙකු වුවත් අවාසනාවන්තයෙකු කරන්නට දරුවාට තබන නම බලවත් වේ. එහි විද්‍යාත්මක සත්‍යයක් ඇත. තමන්ගේ නම ජිවිත කාලය තුළ වැඩිම වාරයක් කියැවෙන ඇසෙන එකම වචනය තම නාමය වේ. මරණයෙන් පසුවද බොහෝ කාලයක් ඇතැම් අයගේ නම් කියැවේ. ලියැවේ. යමෙකුට ජ්‍යෝතිෂය අනුව නමක් තබනුයේ ශබ්ද තරංග විද්‍යාව අනුව ගණ පිහිටු විමෙනි. එහිදී ඔහු/ ඇය උපන් නැකත, නැකැත් පාදය, ලග්නය, දිනය ආදී කරුණු පදනම් කර ගනිමින් නම් තබති. හොඳට හැදී සිටින්නටත් දෙවියෝ පවා නමට වඳින්නටත් හේතු වාසනාව ඇත්තේ ඔබේ දරුවාට තබන නමේ බල දුබලතාවය මතය. අප ආයතනයෙන් ඔබට ශබ්ද විද්‍යානුකූලව උපන් වේලාවට අනුව සැකසූ නාම අක්ෂර හා නාමයන් ලබා දීමට කටයුතු සලසා ඇත.
දරුවාගේ නම් තැබීමේ නැකත හා සුදුසු අක්ෂර සදහා රු. 500.00
දරුවාට යුගල නම් කාණ්ඩ පහක් සදහා රු. 500.00