දරුවාට රන් කිරි කට ගෑමේ නැකත්
දරුවෙකු බිහි වූ පසුව මුලින්ම කරන නැකැත් කටයුත්ත මෙයයි. මෙහිදී ඇතමෙක් විසින් රන්සුනු මී පැණි හා ගිතෙල් සමඟ මිශ්‍ර කොට දරුවාගේ දිව ගායි. මෙය දරුවාගේ සෞඛ්‍යට අහිතකරය. අප ආයතනය විසින් පැරණි ආයුර්වේද ක්‍රමවේදයන්ට අනුව සැකසු රන්කිරි කට ගෑමේ සෞඛ්‍ය සම්පන්න උපදෙස් ඔබ වෙත ලබා දීමට කටයුතු සලසා ඇත.
මෙම උපදෙස් සහ නැකත් ලබා ගැනීම සදහා දරුවාගේ උපන් වර්ෂය, මාසය ,දිනය, උපන්වේලාව සහ උපන් ප්‍රදේශය අප වෙත ලබා දීමට කටයුතු කරන්න
ගාස්තුව රු. 500.00