රැකි රක්ෂා බාර ගැනීමට, තනතුරු බාර ගැනීමට හා ගිවිසුම් අත්සන් කිරීමට නැකත්
රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් ලබන ඔබ එකී රැකියාව භාර ගැනීමට, එහි උසස් තනතුරු දැරීමට අදහස් කරන්නේ නම් පළමුව ඒ සඳහා නැකත් බැලීම අතිශයින් වැදගත් වේ. එමගින් එම රැකියාවේ හෝ තනතුරේ ආයුෂය හා පැවැත්ම තීරණය වේ. මේ සියලු කටයුතු කර දීම සඳහා ඔබේ උපන් වර්ෂය,මාසය, දිනය, වේලාව හා උපන් ප්රදේශය අප ආයතනය වෙත යොමු කරන්න.
ගාස්තුව රු. 500.00