වැඩිවියට පැමිණීමේ (මල්වර) පලාපල හා නැකත්
ගැහැණු දරුවෙකුගේ දෙවන උපත ලෙස මෙය හැඳින්විය හැක. ගැහැණු දරුවෙකුගේ වසන්ත කාලයත් ඇය මතු දින මවක් වීමේ උතුම් ලාභයත් මේ මල්වර වීමේ දින සිට උදා වේ. එම නිසා ඇගේ මල්වර නැකත තුළින් බොහෝ අනාගත පලාපල පැවසිය හැක. සමහර ඒවා අතිශයින් පෞද්ගලික වූත් වැදගත් වූත් ඒවාය. සමහර දේ දෙමාපියන් පමණක් දත යුතු අතර සමහරක් කරුණු ගැහැණු දරුවාත් දෙමාපියනුත් යන දෙපාර්ෂවයම දත යුතු වේ. වැඩිවියට පැමිණි පසු ඇතැම් දෙනා කරන පුහු මිත්‍යා චාරිත්‍ර හැර දමා අප විසින් සෞඛ්‍ය විද්‍යාත්මකව සකස් කරන ලද නැකත් ක්‍රමවේදයන් ඔබ වෙත ලබා දෙන්නෙමු. මේ සඳහා අප ආයතනයට පහත සඳහන් දත්තයන් අවශ්‍යය වේ.
*දරුවා මල්වර වූ දිනය හා ආසන්න වේලාව.(මෙම තොරතුරු දැනුම්දීමේ ආකෘති පත්‍රයේ පහලින්ම ඇති වැඩි විස්තර තීරුවේ සටහන් කර එවන්න )
*දරුවාගේ උපන් වර්ෂය, මාසය, දිනය හා වේලාව.
*උපන් ප්‍රදේශය
මල්වර නැකත අනුව අප ආයතනය විසින් දරුවාගේ අනාගත පලාපල පවසනු ලැබේ.
මල්වර නැකත් කට්ටලය සදහා (වතාවත් සහ උපදෙස් ඇතුළත්ව) රු. 1000.00
මල්වර පලාපල – රු. 500.00