විශේෂිත යෝග හා රෝග විනිශ්චයන් ලබාදීම
ඔබගේ ජන්ම කේන්ද්‍රය අනුව ඔබට වැළදෙන සියලුම ලෙඩරෝග කල්තියා හදුනාගත හැක. එය නූතන වෛද්‍ය විද්‍යාවට පවා කළ නොහැකි ආශ්චර්යයකි. එසේම ඔබගේ ජන්ම කේන්ද්‍රය තුළ පිහිටි විශේෂ යෝග අනුව ඔබ කවරෙක් ද? යන්න මනා සේ හඳුනාගත හැකි ය. එම නිසා ඉහත කරුණු දැනගනු පිණිස ඔබ උපන් වර්ෂය, මාසය, දිනය, උපන් වේලාව හා උපන් ප්‍රදේශය අප වෙත ලබාදීම මැනවි.
ගාස්තුව රු 2000.00