සෙත් කවි කියවීමට හා ශාන්තිකර්ම සිදු කිරීමට නැකත්
සෙත් කවිය යනු ශබ්ද විද්‍යානුකූලව ගොඩනැගූ වටිනා බල පිණ්ඩයකි. මෙහි ඇති අධ්‍යාත්මික බලයත්, අන්තරීක්ෂ බලයත්, ධ්වනි බලයත් අතිශයින්ම විපුල ඵල අපට උදා කර දෙයි. ශාන්තිකර්මය ද කායික හා මානසික රෝගීන් සුවපත් කරනු පිණිස යොදා ගනු ලබන්නකි. එසේ ම සුවපත්ව සිටින්නන්ගේ සුවය වැඩි වීම පිණිස ද ශාන්තිකර්ම සිදු කරයි. මෙය ද විද්‍යාත්මකව හදාරන කල අපට වටිනා හර පද්ධතීන් ගණනාවක් පුබුදු කරයි. මෙකී කාරණා දෙක ම සිදු කිරීමට මත්තෙන් අදාළ ආතුරයාගේ (රෝගියාගේ) ජන්ම පතට අනුව නැකත් බැලීම කළ යුතු වේ. නැකතක් නොබලා කියන සෙත් කවියෙන් හෝ කරන ශාන්තිකර්මයෙන් ඵල ලැබීම අසීරු ය. මේ සඳහා සුදුසු නැකත් අප ආයතනයෙන් ලබා දෙන අතර ඒ සඳහා අදාළ අයගේ උපන් වර්ෂය, මාසය, දිනය හා වේලාව, උපන් ප්‍රදේශය අප වෙත ලබා දෙන්න.
ගාස්තුව රු. 1000.00